ආසාදිතයින් ගණන 171තෙක් ඉහළට...
මෙරටින් වාර්තා වන COVID-19 සමස්ථ ආසාදිතයින් ගණන 171 තෙක් ඉහළට ගොස් ඇත. ඒ ඉරිදා (05) තවත් නව ආසාදිතයින් 05ක් තහවුරු වීමත් සමගයි.
මේවන විට මෙරටින් වාර්තා වන මරණ ගණන 05කි.
කෙසේ වෙතත් ආසාදිතයින් අතරින් 29 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබා ඇත.
0 Comments