මෙරටින් වාර්තා වන COVID-19 සමස්ථ  ආසාදිතයින් ගණන 159 තෙක් ඉහළට ගොස් ඇත. ඒ සිකුරාදා (03) තවත් නව ආසාදිතයින් 08ක් තහවුරු වීමත් සමගයි. 
මේවන විට මෙරටින් වාර්තා වන මරණ ගණන 04කි.
කෙසේ වෙතත් ආසාදිතයින් අතරින් 24 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබා ඇත.