කොරෝනා වෛරසය වය්‍යාප්තිය පාලනය කිරීම සදහා මේවන විට දිවයිනේ ක්‍රියාත්මක ඇදිරි නීතිය කොළඹ , ගම්පහ ,කලුතර දිස්ත්‍රික්ක වලට නැවත දැනුම් දෙන තුරු බලපැවැත්වෙන බව සදහන්වේ.

                         කෙසේ වෙතත් හෙට(26) පුත්තලම ,සහ උතුරු පලාතේ දිස්ත්‍රික්ක 5හැර සෙසු දිස්ත්‍රික්ක වලට පෙ.ව06:00 ට ඉවත් කර යලි දහවල් 12:00ට පනවනු ලැබේ...