කොළඹ ,ගම්පහ ,කලුතර ,පුත්තලම, මහනුවර සහ  යාපනය දිස්ත්‍රික්ක  සදහා නැවත දැනුම් දෙනතුර ඇදිරි නීතිය ක්‍රියාත්මක වේ.

එසේම මේවන විට අනෙකුත් දිස්ත්‍රික්ක වෙත අද පස්වරු 02:00 සිට පනවා ඇති ඇදිරි නීතිය යලි අප්‍රේල් 01 දින පෙරවරු 06;00 තෙක් බල පැවැත්වේ.

TOC