COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ලන්ඩන් හි ෆෙල්තම් ප්‍රදේශයේ වාසය කල ශ්‍රී ලාංකික යෙකු මියගොස් ඇති බවට වාර්තා වේ.
ඒ අනුව 55 වියේ පසුවූ ඔහු මහරගම ප්‍රදේශයේ ශ්‍රීලාංකිකයකු වේ.
එමෙන්ම මීට පෙර පසුගිය දිනක ස්විට්සර්ලන්තයේ දී මෙරට පුද්ගලයකු මියගිය අතර,
සෙනසුරාදා දින ශ්‍රීලංකාවේ සිදුවූ පලමු මරණය සිදුවිය.
0 Comments